අද (05) පෙරවරු 09 ට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් ඉදිරි පැය 24 දක්වා වලංගුවන පරිදි නායයෑම් පිළිබඳ පෙර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් ...
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (05) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර, ...
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය ...
අද (05) පෙරවරු 8.00ට පමණ කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කර තත්ත්පරයකට ඝන අඩි 130ක ජල ප්‍රමාණයක් මහවැලි ගඟට මුදාහැරීමට නියමිත බව ...
මහජන ප්‍රවාහන පද්ධතිය නවීකරණය කිරීමේ රජයේ වැඩසටහන යටතේ නාගරික ප්‍රදේශවල මගී ප්‍රවාහන සේවා සඳහා තවත් සුවපහසු පතුල පහත් බස් රථ ...
රාජ්‍ය නිලධාරින්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවේ වැඩ කටයුතු රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ...
මෙරට ක්‍රියාත්මක ඩෙංගු මර්දන වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ඉන්දීය රජය විසින් තාක්ෂණික ශ්‍රේණියේ මැලතියන් (Technical Grade ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results