2025 - 2027 ලෝක ටෙස්ට් තරගාවලියේ ( World Test Championship ) තරග දෙකක් සදහා සහභාගී වීමට ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම දිවයිනට අද පැමිණියහ.
ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ධුරයේ වැඩ නැවත බාර ගත් බව ප්‍රවීණ කිවියර ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ මහතා ලංකාදීපයට පැවසීය.
මහර බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් ආරම්භ කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා පවසයි.
මරණ දඬුවම නියම කෙරුණු හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කරන බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රොෂාන් දෙහිවල මහතා පැවසීය ...
ඉරානය, ඊජිප්තුවේ ඩමියෙටා වරායේ ඇති ඇමෙරිකාවට අයත් ගෑස් ගබඩා ටැංකි නෞකාවකට පසුගියදා ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය. එය මැද පෙරදිග ...
මහර බන්ධනාගාරය තුළින් වෙඩි හඬට සමාන හඬක් ඇසීමත් මහර බන්ධනාගාර පරිශ්‍රය අවට රැඳි සිටින රැදවියන්ගේ ඥාතීන් සහ අවට පිරිස් පොලිස් මාර්ග බාධක කඩාගෙන බන්ධනාගාරය තුළට ඇතුළු වීමට උත්සහ කළ අවස්ථාවේ පොලිසිය එය ස ...
යල කන්නයේ වී වගාව සඳහා පිරිවැය වාර්තාවක් සකස් කර ඇති බව කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් හා වාර්මාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල් කාන්ත මහතා පැවසීය.
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්ලය නිමා කර රටේ ජනතාවට සෙත ශාන්තිය පතා සිදු කරන දිය කැපීමේ මංගල්ලය මැණික් ගගේ දි ...
ඉරානය විසින් එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඇමෙරිකාවද ප්‍රහාර ඒල්ල කිරිමත් සමග ලෝක වෙළඳපොළ තුළ බොරතෙල් මිළ යළිත් ඉහළ ගොස් ...
සබරගමු පලාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය මොහාන් එල්ලාවල මහතාගේ පුත්‍රයක් වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල මහතා ...
ඇසළ පෝය යෙදී තිබූ ඊයේ බලපත්‍ර නොමැතිව මත්පැන් අළෙවි කළ ගල්කිස්ස සංචාරක කළාපයේ අවහලක් වටලා රුපියල් ලක්‍ෂ 15 ක් පමණ වටිනා විදේශ මත් වතුර ඇතුළු මත්පැන් ලීටර 150 ක් පමණ අත්අඩංගුවට ගත් බවත් අදාල අවන්හලේ කළ ...
මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමින් තුවාල ලැබූ පස් දෙනකු රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි. බන්ධනාගාරය තුළ සිදු ගිනි තැබීමක් හේතුවෙන් ඇතිවූ බව අනුමාන කළ හැකි දුමක් අහසට නගින අයුරු ද දිස්වෙන බව ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results