2025 - 2027 ලෝක ටෙස්ට් තරගාවලියේ ( World Test Championship ) තරග දෙකක් සදහා සහභාගී වීමට ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම දිවයිනට අද පැමිණියහ.