මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර, එම ප්‍රදේශවල අහස වලාකුළින් ...
රාජ්‍ය නිලධාරින්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවේ වැඩ කටයුතු රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන ...
මහජන ප්‍රවාහන පද්ධතිය නවීකරණය කිරීමේ වැඩසටහන යටතේ නාගරික ප්‍රදේශවල මගී ප්‍රවාහන සේවා සඳහා තවත් සුවපහසු පත්ල පහත් බස් රථ 50ක් ...
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ හිස්ව පවතින බන්ධනාගාර කොමසාරිස් ධුරය සඳහා අයෙකු පත් නොකිරීමට හේතු වී ඇත්තේ හිටපු බන්ධනාගාර ...
කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ඩුබායි හරහා ඉතියෝපියාවට යවා, එහිදී සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ...
DMK පක්ෂයේ ප්‍රබල නායකයෙකු මෙන්ම තමිල්නාඩු විපක්ෂ නායකවරයා වන උදයනිධි ස්ටාලින් අද (04) උදෑසන චෙන්නායි හි පිහිටි ඔහුගේ නිවසේදී ...
මහර සිද්ධිය බන්ධනාගාරය පවත්වාගෙන යාම අඩපණ කිරීමේ ක්‍රමන්ත්‍රණයක් දැයි සැකයක් මතුවන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ ...
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මේ වනවිට ප්‍රදේශ කිහිපයකට ගංවතුර සහ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇති අතර, ගත වූ ...
ලබන සැප්තැම්බර් මාසයේ සිට කොළඹ නගරයේ තෝරාගත් මාර්ග කිහිපයක් ආවරණය වන පරිදි 'Metro' බස් රථ සේවාවක් නිල වශයෙන් ආරම්භ කිරීමට ...
ඒ අනුව, 2026 ජූලි මාසයේදී ශ්‍රී ලාංකිකයින් 25,622 දෙනෙකු විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති අතර, එය මෙම වසර තුළ එක් මාසයකදී ...
ලොව රටවල් රැසකින් මේ වන විට වාර්තා වන අධික උණුසුම් කාලගුණයත් සමඟ විදෙස් සංචාරකයින් රැසක් චීනයේ සංචාරය කිරීමට එක්වේ ...
පවතින අධික වර්ෂාවත් සමඟ මහවැලි ගඟේ ජල මට්ටම ඉහළයාමෙන් ගම්පොළ ප්‍රදේශයේ ගම්මාන කිහිපයක් ජලයෙන් යටව පවුල් 500ක් පමණ අවතැන්ව ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results