සිය බිරිඳ, මිණිබිරිය සමඟ පැමිණි ඔහු මෝටර් රථයකින් ඕල්කට් ශාලාව අසළට පැමිණෙනවා වෙනුවට පා ගමනින්ම තමන්ට හුරු මෙම කඳු ගැටය තරණය ...
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අධිකරණයට ඉදිරිපත් නොකර මුදා ගැනීම සඳහා තෙල්දෙණිය මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට රුපියල් ලක්ෂ පහක ...
ලංකා ජර්මානු කාර් මික අභ්‍යාස ආයතනය මඟින් පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට ඊයේ රැස්වූ කැබිනට් ...
මහජන ප්‍රවාහන පද්ධතිය නවීකරණය කිරීමේ වැඩසටහන යටතේ නාගරික ප්‍රදේශවල මගී ප්‍රවාහන සේවා සඳහා තවත් සුවපහසු පත්ල පහත් බස් රථ 50ක් ...
බන්ධනාගාර තදබදයට විකල්පයක් ලෙස නිවාස අඩස්සියේ රඳවා තැබීම අවශ්‍ය නීති පනත් කොටුම්පත සකස් කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට ...
2026 අංක 03 දරන මෝටර් වාහන (පරීක්ෂා කිරීමේ) නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ...
වයස අවුරුදු 60 සම්පූර්ණ ඇති යහපත් කල්ක්රියාවක් සහිත පොලිස් නිලධාරීන්ට තවත් වසරක සේවා දිගුවක් ලබාදීමේ හැකියාව සම්බන්ධයෙන් ...
මහජන පැමිණිලි සහ තොරතුරු ලබාදීමේ ජාතික ඇමතුම් මධ්‍යස්ථානය වන 118 හදිසි ඇමතුම් අංශය “118 මහජන ආරක්ෂක සේවා මැදිරිය" ලෙස මහජන ...
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීමෙන්, රාජකාරිය පැහැරහැරීම සහ මිනීමැරීමට අනුබල දීමේ චෝදනාවලට වැරදිකරුව මරණ දඬුවම නියමවූ හිටපු පොලිස්පති ...
2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ 23 හැවිරිදි රුමේෂ් ...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව යුද හමුදාපති ලෙස ලුතිතන් ජෙනරාල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න පත්කර තිබේ. ලුතිතන් ජෙනරාල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න ශ්‍රී ලංකා යුද හමුදාවේ 26වැනි යුද ...
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ 2027 වසර සඳහා මුළුතැන්ගෙයි ආහාර පිසීමේ ටෙන්ඩරය සම්බන්ධයෙන් රුපියල් ලක්ෂ 30ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ...
Results that may be inaccessible to you are currently showing.
Hide inaccessible results